tag:blogger.com,1999:blog-4766693984263698147.comments2017-05-23T17:09:27.845+05:30දිලුම් වෙනුවෙන් අපිදිලුම්ගේ මිතුරෝhttp://www.blogger.com/profile/10312242689234059184noreply@blogger.comBlogger235125tag:blogger.com,1999:blog-4766693984263698147.post-57712195499175808152017-05-23T17:09:27.845+05:302017-05-23T17:09:27.845+05:30තෙරුවන් සරණයි!තෙරුවන් සරණයි!selfie kaviyahttps://www.blogger.com/profile/17548993440601928266noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-22608243091896612422012-07-09T22:33:59.218+05:302012-07-09T22:33:59.218+05:30හදවත් ඇති මිනිසුන් සැමදා වැජබේහදවත් ඇති මිනිසුන් සැමදා වැජබේAnonymoushttps://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-44829867709868771742012-04-28T18:17:59.912+05:302012-04-28T18:17:59.912+05:30පුදුම හැගීමක් දැනුනේ මේ ලිපිය කියෙව්වම, මගේ මේ කොළ...පුදුම හැගීමක් දැනුනේ මේ ලිපිය කියෙව්වම, මගේ මේ කොළු ඇස් දෙකම තෙමුනා.ඇත්තමයි මේකට දායක වුනු හැමෝටම ජාති ජාතිත් පිං.

ගොඩක් දුකයි මට කිසිම දායකත්වයක් දෙන්න බැරි වුන එකට.KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-88968690274946052562012-03-26T20:09:45.795+05:302012-03-26T20:09:45.795+05:30අධයාපන කටයුතු වලින් පොඩි විවේකයක් ලැබුනට පස්සෙ මේ ...අධයාපන කටයුතු වලින් පොඩි විවේකයක් ලැබුනට පස්සෙ මේ ලඟදි තම්යි මම බ්ලොග් කෙරුවාවට අයිත් අත ගහන්න පටන් ගත්තෙ.

ඒත් හරිම කනගාටුයි. බ්ලොග් කලාවෙන් ඈත් වෙලා හිටි කාලෙදි මට ජාති ජාතිත් පින් ලැබෙන උතුම් සද් කාර්යයකට සහභාගි වෙන්න තිබුනු උතුම් අවස්තාවක් මඟ ඇරිල.

පින්වත් සියලුම නොදුටු මිතුරනේ. මනුශ්ශත්වය උතුරා යන ඔබ සියලු දෙනා වන් උතුම් මිනිසුන් අදත් ජීවමානව සිටින බව දක්නට ලැබීමම මට මහත් ප්රීතියක් ගෙන දුන්නා

මෙවන් සද් කාර්යයක් හරහා උතුම් වූ පින් කමක් සිදු කර ගැනීමට ඔබ හට හේතු පාදක වු දයාබර දිලුම් සොයුරාට උතුම් නිර්වාන සුවයම ලැබේවායි ප්රාර්තනාකරනව.

ජෙරූශා පුOචි නOගියාටත් ප්රීතිමත්, නිරෝගී සුභ අනාගතයක් ප්රාර්තනා කරනව.

මෙවන් උතුම් පින්කමක් සිදු කරමින් මා නෙත, සිත තෙත් කරන්නට තරම් සමති වූ පින්බර නුදුටු මිතුරන් සියලු දෙනාට නිදුක් නිරෝගී අනාගතයක් ප්රාර්තනා කරනව.

ඒ වගේම සින්ඩි වල admin වරුන්ගෙන් මෙවැනි අඩවි ඉවත් නොකර සියල්ලන්ටම ආදර්ශයක් පිනිස පවත්වාගෙන යන මෙන් ඉල්ලා සිටිනව. ඇත්තෙන්ම මෙම ක්රියාව මම දකින්නේ මනුශ්ශත්වය අලුත් ආරකට ගෙන ගිය ප්රායෝගික උදාහරනයක් ලෙසයි.MindSpringhttps://www.blogger.com/profile/17838796798082909037noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-55358577239970784182012-03-24T12:08:14.262+05:302012-03-24T12:08:14.262+05:30ලියන්නන් වාලෙ තේරුමක් නැති දේවල් , කුනුහරුප, සම්ප්...ලියන්නන් වාලෙ තේරුමක් නැති දේවල් , කුනුහරුප, සම්ප්රප්ප්රලාප ලියන blog ලියන්නන් අතර මේ වගේ මිනිසුන් අදත් සිටින බව දක්නට ලැබීමත් කෙතරම්නම් භාග්යක්ද?MindSpringhttps://www.blogger.com/profile/17838796798082909037noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-76891420025888876622012-01-19T08:48:27.222+05:302012-01-19T08:48:27.222+05:30හදවතින්ම සතුටුයි .............හදවතින්ම සතුටුයි .............පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-9580561684176831082012-01-18T21:53:00.616+05:302012-01-18T21:53:00.616+05:30උදව් කළ හැමටත්, දිලුම් මල්ලීට ත් පින්. ඉලන්දාරියාට...උදව් කළ හැමටත්, දිලුම් මල්ලීට ත් පින්. ඉලන්දාරියාට නිවන් සුව අත්වේවා.දුමින්දhttps://www.blogger.com/profile/10976476426395670749noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-4205955694162947052012-01-18T21:42:39.963+05:302012-01-18T21:42:39.963+05:30සෑහෙන්න සතුටක් දැනුණා.. ඉලන්දාරියා තවමත් අපි අතර ම...සෑහෙන්න සතුටක් දැනුණා.. ඉලන්දාරියා තවමත් අපි අතර ම යි කියලා දැනුණා.. පුළුවන් කමක් තිබුණා නම් එනවා.. ඒත් දුර ප්රශ්නය නිසා එන්න විදියක් නෑ..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-279660516822693552012-01-18T21:38:49.980+05:302012-01-18T21:38:49.980+05:30එල කියන්න වදන් නෑ...ඇසට කදුලක් නෑගුනා ඒ දුකට නෙමෙය...එල කියන්න වදන් නෑ...ඇසට කදුලක් නෑගුනා ඒ දුකට නෙමෙයි අහිංසක අඩම්බරයක් දෑනුනා සතුටට.............බුදුසරනයි...ඉලන්දාරියා උඹ තාම ජිවමානයි කියලා මට හිතේනවා.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-41896432148378278082012-01-18T21:37:53.340+05:302012-01-18T21:37:53.340+05:30This comment has been removed by the author.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-68560796495179707772012-01-18T21:25:05.478+05:302012-01-18T21:25:05.478+05:30හදවතින්ම සතුටුයි..............හදවතින්ම සතුටුයි..............www.ceylonlanka.infohttps://www.blogger.com/profile/17165637252326688909noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-91881336780022090822012-01-18T20:05:27.321+05:302012-01-18T20:05:27.321+05:30සතුටුයි කියන්නට දෙයක් නැත.. උපරිමයි !සතුටුයි කියන්නට දෙයක් නැත.. උපරිමයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-92078692344766299622012-01-18T19:59:05.873+05:302012-01-18T19:59:05.873+05:30හදවතින්ම සතුටු වන්නෙමි..
ජෙරූශා නංගි.. ඔබට පැහැබ...හදවතින්ම සතුටු වන්නෙමි..
ජෙරූශා නංගි.. ඔබට පැහැබර අනාගතයක් වේවා !!!Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-42016196938960614012012-01-18T18:13:42.042+05:302012-01-18T18:13:42.042+05:30දිළුම් හිටිය නම්...... අද දවස සයිබරේ මගුල් ගෙදරක් ...දිළුම් හිටිය නම්...... අද දවස සයිබරේ මගුල් ගෙදරක් වගේ වෙන්න තිබ්බා. අපි සුවපත් කරන්න එකතු වුනේ ඔහුගෙ සවන්. ඒත් ඔහු ගියේ තව කෙනෙකුට සුවපත් වෙන්න ඉඩක් ඉතිරි කරලා. ජෙරූශා දෝණි එක්ක වචනයක් කතා කරන්න මම මඟ බලාගෙන ඉන්නවා. ඉක්මනින් සුවපත් වෙන්න ලස්සන දේවල් හැමදාම අහන්න ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා!සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-12914595053439554322012-01-18T17:14:17.627+05:302012-01-18T17:14:17.627+05:30කොච්චර හොඳ වැඩක්ද. මට මේකට දායක වෙන්න බැරි උනා... ...කොච්චර හොඳ වැඩක්ද. මට මේකට දායක වෙන්න බැරි උනා... ඔයාල ඊළඟට කරන වැඩවලට වත් දායක වෙන්න පුළුවන් වේවි කියල හිතනවාηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-89723478694209299562012-01-18T16:23:53.190+05:302012-01-18T16:23:53.190+05:30සතුටුයි . . . ගොඩක් සතුටුයි . . . .
ජෙරූෂා දු...සතුටුයි . . . ගොඩක් සතුටුයි . . . .

ජෙරූෂා දුවට සුභ අනාගතයක් ප්රාර්ථනා කරනව . . ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-12167156338131645572012-01-18T16:03:18.490+05:302012-01-18T16:03:18.490+05:30ඉලංදාරියා වෙනුවෙන් ඇරඹුනු ඒ සත්කාරය මෙ වගේ අවසන් ක...ඉලංදාරියා වෙනුවෙන් ඇරඹුනු ඒ සත්කාරය මෙ වගේ අවසන් කරන්න ලැබීම සතුටක්. ඒ වගේම ඒ දේ මේතරම් දුර ගෙනාපු උබල ඔක්කොටම පින්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-7570063845747631402012-01-18T16:03:01.914+05:302012-01-18T16:03:01.914+05:30මේ වගේ මනුස්සකම දන්න නියම සහෝදර සහෝදරියන් රැසක් එක...මේ වගේ මනුස්සකම දන්න නියම සහෝදර සහෝදරියන් රැසක් එක්ක එක පවුලක බ්ලොග් රචකයෙක් කියලා කියන එකත් අපිට ආඩම්බරයක්...

මේ මහඟු කාර්යයට උර දුන් හැමටම පිං...

නොදුටු මිතුර ඉලං, උඹටත් පිං !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-17134305950121862832012-01-18T15:54:57.083+05:302012-01-18T15:54:57.083+05:30JAYA WEWA.....................!!!!!!JAYA WEWA.....................!!!!!!Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-14680225245437370872012-01-18T15:21:36.286+05:302012-01-18T15:21:36.286+05:30ගොඩක් සතුටුයි.ගොඩක් සතුටුයි.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-22076635399354384342012-01-18T14:38:16.719+05:302012-01-18T14:38:16.719+05:30මේ වෙනුවෙන් වචනයකින් හරි සම්මාදම් වෙච්ච අයට බුදුසර...මේ වෙනුවෙන් වචනයකින් හරි සම්මාදම් වෙච්ච අයට බුදුසරණයි.Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-45200669402203364572012-01-18T14:19:45.043+05:302012-01-18T14:19:45.043+05:30බොහොම සතුටුයි මේ කල සත්කාරයට.ඇයට ඉක්මන් සුවය පතනවා...බොහොම සතුටුයි මේ කල සත්කාරයට.ඇයට ඉක්මන් සුවය පතනවා .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-72711158448482605822012-01-18T14:10:32.638+05:302012-01-18T14:10:32.638+05:30සුභ පැතුම් !!!!!සුභ පැතුම් !!!!!බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-23974385209778967532012-01-18T14:02:36.767+05:302012-01-18T14:02:36.767+05:30ඇත්තටම ගොඩක් සතුටුයි. මේ සත්කාරයට දායක වෙන්න අවස්ථ...ඇත්තටම ගොඩක් සතුටුයි. මේ සත්කාරයට දායක වෙන්න අවස්ථාවක් ලැබුනේ නම් නෑ. මේ වෙනුවෙන් මහන්සි වුන හැමදෙනා ගැනම ගොඩක් ආඩම්බරයි. ඒ වගේම ඒ අයට ගොඩක් පින්.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-4766693984263698147.post-37380485895899197702012-01-18T13:48:13.043+05:302012-01-18T13:48:13.043+05:30අනුකම්පාව සපිරුනු සිත් සැමට ජය වේවා...!!
දැරිය ඉක්...අනුකම්පාව සපිරුනු සිත් සැමට ජය වේවා...!!
දැරිය ඉක්මනින් සුවය ලබත්වා.....!!දිසාගේ වාඩියhttps://www.blogger.com/profile/05264450020104802207noreply@blogger.com