හැම දුක ඉවසා සිනාවෙන්දිරි දුන්නේ හැමටසිහලේ සයිබර දූපත් යාකරතැනූවේ පාලම යසටඅනිතියේ නිතිය පෙන්වාබැසගිය දිලුම අකලට
කියන්න හුගක් දේ ඇති නිසාකියාගන්න මට වචන නැති නිසානිහඩ වෙමි සබද සීතලට ගල් වෙච්ච නුඹේ ගත සේම ඒ දුකට තෙත් වෙච්ච අපේ හදවත් වසා..~පබලු~හැම දේම එකම වෙලාවකදි නැති වෙලා ගියා වගේ
2 comments:
හැම දුක ඉවසා සිනාවෙන්
දිරි දුන්නේ හැමට
සිහලේ සයිබර දූපත් යාකර
තැනූවේ පාලම යසට
අනිතියේ නිතිය පෙන්වා
බැසගිය දිලුම අකලට
කියන්න හුගක් දේ ඇති නිසා
කියාගන්න මට වචන නැති නිසා
නිහඩ වෙමි සබද
සීතලට ගල් වෙච්ච නුඹේ ගත සේම
ඒ දුකට තෙත් වෙච්ච අපේ හදවත් වසා..
~පබලු~
හැම දේම එකම වෙලාවකදි නැති වෙලා ගියා වගේ
Post a Comment