Monday, May 23, 2011

නිවී ගිය පහන් සිල

2 comments:

ගල්මල්-Coral said...

හැම දුක ඉවසා සිනාවෙන්
දිරි දුන්නේ හැමට
සිහලේ සයිබර දූපත් යාකර
තැනූවේ පාලම යසට
අනිතියේ නිතිය පෙන්වා
බැසගිය දිලුම අකලට

පබලු said...

කියන්න හුගක් දේ ඇති නිසා
කියාගන්න මට වචන නැති නිසා
නිහඩ වෙමි සබද
සීතලට ගල් වෙච්ච නුඹේ ගත සේම
ඒ දුකට තෙත් වෙච්ච අපේ හදවත් වසා..

~පබලු~

හැම දේම එකම වෙලාවකදි නැති වෙලා ගියා වගේ

Post a Comment