Tuesday, February 22, 2011

දිලුම් වෙනුවෙන් ඩුබායි පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය - සාරාංශය

පහතින් සඳහන් වන්නේ මේ තාක් පැවති පැදුරු සාජ්ජයන්ගේ සාරාංශයයි. කහ පාට පසුබිමෙන් දැක්වෙන්නේ මේ වන විට කටයුතු යොදා ඇති ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පැදුරු සාජ්ජයන්ය.

ඉදිරියේදී පැවැත්වෙන සියළුම පැදුරු සාජ්ජයන්ගේ විස්තර මේ ලිපිය යටතේ සාරාංශ ගත කරනු ලැබේ.







එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

14 comments:

ගීත් (සහෘදයා) said...

ඉලංදාරියගේ සවන ව්යා පෘතියට ජය වේවා.......දුමී අයියා ඇතුළු ඒ කන්ඩායමට ජයවේවා.......

නෙරංජි සුලක්ඛනා said...

ජයවේවා.......

ඔයයිමමයි said...

මචං උබලා වෙන මේ මහන්සියට උබලට ගොඩාක් පින්....... බුදු සරණයි...... ජය වේවා..........

Cherub Weeratunge ච‌ෙරබ් වීරතුංග said...

ජය වේවා...........

uS said...

ජයෙන් ජය වේවා!!!

Hishan de Silva said...

නියමයි...

Harshana said...

සුභපැතුම්, සාර්ථකව කරගෙන ගන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව.

මිකී said...

Very nice to see the wonderful progress. May God Bless you all.....

දුකා said...

දුමී, පුදුම සංතෝශයක් දැනෙන්නේ මචන් මේ උඹලගේ කැපවීම සහ මානුෂිකත්වය දැක්කාම.

ඇත්තමයි, අපි නිතර දකිනවා අපිට නිතර ඇහෙනවා අපේ මිනිස්සුන්ගේ හිත් වලින් මානුශිකත්වය බැහැරවෙලා, බල්ලෝ මරලා හරි සල්ලි හම්බකරලා තමන් ගොඩ යන්න ඕන කියලා හිතන අයයි අද කාලේ වැඩි පුරඉන්නේ වගේ දේවල්.

නමුත් මගේ හැඟීම නම් ඉස්සර කාලේ හිටි අයට වඩා අද ඉන්න අය සාපේක්ෂව අනෙක් කෙනෙක් වෙනුවෙන් කැප වෙනවා ඒ අය වෙනුවෙන් පිහිටට ඉන්නවා කියලයි.

ඒකට මම දකින හොඳම උදාහරණේ ජෝර්ජ් අයියා ප්‍රමුඛ උඹල (ලඟදි මාවත් ඒ සෙට් එකට දා ගත්තට පින්) හැමදෙනාගෙම අපේ කට්ටිය Group එක.

අපිත් (අපි කිව්වට වැඩියෙන්ම ලළන්ත සහ දමිත් තමයි ) කටාර් ඉන්න කාලේ පොඩි සංවිධානයක් හැදුවා, පස්සේ ඩුබායි වලදී තව යාලුවෝ ගොඩක් එකතු කරගෙන (අපේ ඔෆිස් එකේත් සෑහෙන දෙනෙක් හිටියා) ඒකෙන් අපිත් සෑහෙන්න වැඩ කොටසක් කලා. දැන් නම් කට්ටිය එක එක දිහා විසිරිල ඉන්නේ.
මේ 31 වෙනිදා තියෙන එකටත් මට එන්න වෙන්නේ නෑ දුමී.

හරි කනගාටුයි ඒ ගැන. පින කියන්නේ පිනා යෑමක් කියලයි මම හිතන්නේ. ඒක දිවිය ලොකේ උපදින්න හේතුවක් වෙන්න ඕන නෑනේ බන් . . ඉන්න මේ ජීවිතේ සතිටින් තියන්න ඒ පින උදව් වෙනබව විස්වාසයිනේ.

උඹලට පින්.

අප්සට් said...

මේ සත් ක්‍රියාව උපරිමයෙන්ම සාර්ථක වේවා...

පබලු said...

ජයෙන් ජය....

Buddhi said...

දුමීයා ඇතුලු පිරිසට ඉදිරියට​ම මේ වැඩේ සාර්ථක කරගන්න අපි සුබ පතමු

Unknown said...

God bless you

MindSpring said...

ලියන්නන් වාලෙ තේරුමක් නැති දේවල් , කුනුහරුප, සම්ප්‍රප්ප්‍රලාප ලියන blog ලියන්නන් අතර මේ වගේ මිනිසුන් අදත් සිටින බව දක්නට ලැබීමත් කෙතරම්නම් භාග්යක්ද?

Post a Comment